Home USA GREEN CARD සදහා අවශ්‍ය මූලික සුදුසුකම් | America DV Lottery 2021

GREEN CARD සදහා අවශ්‍ය මූලික සුදුසුකම් | America DV Lottery 2021

First Video:

Official website:

Subscribe to our channel for more videos!

source

- Advertisement -portugal citizenship by investment
Stay Connected
Must Watch
Related News

49 COMMENTS

  1. Literally what I have felt about this video is vital set of information about preface of Green lottery, nicely stacked up with contents and we'll organized with perfect manner great service and much obliged keep it up great works .. cheers !!💙💪

  2. Yeah So. Uh I jus wanided e say that 😁
    After O/L බැරිවෙයි නෙහ් ? මට 16 යි … 🤪🤪🤪🤪🤪🤪🤪plz dude …

  3. මෙ. විස්තර හරි !! නමුත් ඔය categories වලින් දැනට random green card එක විතරයි ලේසියි
    අනික් ඒවා නං හරිම complicated !!
    Not easy process !! Now few of categories been ! Stoped!!
    US citizen කෙනනකුකුටත් තමන්ගේ සහෝදරයෙක් ගෙන්කවා ගන්න අවු 15 කට වඩා වැඩි ය යනවා
    එතකොට වයසට ගිහිල්ලා !!

    Random raffle එක win කරත් !

    Visa fees ! Tickets ! එයිට පස්සේ ගොඩාක් දේවල් තියෙනවා කරන්න !! Police report ! Education OL certification! හිටපු හැම රටකම police clearance Report එකක් දෙන්න වෙනවා!!

    ඒ වගේම මෙහෙ USA. ඉන්න කෙනෙකුගේ sponsor letter එකක් අවශ්‍ය වෙනවා! මෙහෙ ගොඩාක් ඉන්න අය දෙන්න කැමැති වෙන්නේ නැහැ ! වාසනාවට තමන්ගේ දුරින් හෝ වෙන නැදැ කෙනෙක් හිටියොත් හොදයි!ඔක තමයි ගොඩාක් අයට වෙන ප්‍රශනේ!
    එවගෙම. අඩුම ගානේ මාස 7-8 වත් ඉන්න තැනක් අවශ්‍යයි ! හැදෙන කං

    මේ‍ක ලොකු රටක් ! ලොකේ දියුනුම රට! ගුවන් තොටුපලවල් පමනක් , 19043 ක් ඇත මං ඉන්න දිස්ත්‍රක්කය පමනක් ලංකාව වගේ 14 ගුනයක් විශාලය,
    මං මෙකෙ USA ගැන links ටිකක් දාලා තියෙනවා !කැමැති අයට බලන්න පුලුවන්

    මම වසර 19 කට පෙර USA වලට නිතානු කුලව මුලු පවුල සමගම (skill migration) සංක්‍රමනය වු ඇමරිකානු පුරවැසි භාවය ඇති අයෙක්මි,

    අපිත් ලංකාවෙන් ආපු පවුලකට උදවි කරා ! නැත්තං ඒ අයට ලේසි වෙන්නෙි නහැ! මෙහෙට ආපුවාම කරකවලා අතහැරියා වගේ ! රට ලොකුයි !
    හරි පාරට දාන්න ඔනැ! Guide කරන්න ඔනැ !

    හොද. අවස්තාවක් USA වලින් ! ! අපි මෙ රටට නයයි ! නමුත් අපේ රටෙ මිනිස්සු මෙ රටට දෝෂාරෝපනය කරනවා! එහෙම අයට එන්න ලැබෙන්නෙම නැති බව මට විශ්වාසයි!

    USA තරං මිනිසුන්ට උදවි කරන ලොකේ තයත් රටටක් නැති බව මං හොදට දනියි මා යුරොපිය හා අනිකුත් රටවල් 69 කට වඩා සංචාරය කර ඇති නිසා ! මං දනිමි !!

    Actually this is good opportunity to whole wold offering by United States ! We should appreciate to this Country People !!

    Priyantha N. wijesuriya –
    USA ( ඇමෙරිකා එක්සත් ජනපදය)
    🇱🇰 🇺🇸 🇨🇦 🇨🇭 🇦🇺
    Texas

  4. A/L කළා pass නැහැ. නමුත් A/L වලට සමානයි කියල රජයෙන් කියන NVQ4 තියනව. මේකට පිළිගැනීමක් තියනවාද Green card apply කරන්න.

  5. මම green card 2021 සදහා අයදුම් කර පසුව එයට මා තේරී ඇද්දැයි කියා බැලීමට Entrant check හරහා උත්සාහ කළද එය අසාර්ථක වුනා.. එයට හේතුව ලෙස සදහන් වුයේ මා විසින් ලබාදුන් මාගේ conformation number & my personal details නිවැරදි නොවන බවයි. මට මේ සදහා වෙනත් විකල්පයක් තිබේදැයි ඔබතුමියට පැවසීමට හැකිනම් එය ඉතා අගය කොට සලකමි.. ස්තුතියි.. 🙏

  6. අපේ අක්කා Apply කරනවා අක්කට A/L Qualification තියනවා අක්කගේ මාර්ගයෙන් මට යන්න බැරිද මට තාම අවු:17යි දෙන්නටම යන්න පුළුවන්ද please මේකට Reply කරන්නකො 🥺

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here